නිව්වේ நிவ் வெ புட்ஸ் NEW WAY CAKES ACADEMY by SAJANI WIJESINGHE _ DORAWELA,BALANGODA, SRI LANKA. "New Way Cakes & Academy, අලුත් පාර ( තුරු උයන ඉදිරිපිට ), බලන්ගොඩ" 🧁 ඔයාගේ Cake Journey එක පටන් ගන්න ඔයාලා ඇයි අපිව තෝරගන්න ඕනි....?? ▫️ 100% ප්‍රායෝගික පුහුණුව සමඟින් නිවැරදි දැනුම හා නවීන ශිල්පීය ක්‍රමයන්ගෙන් ඉගැන්වීම. ▫️ කේක් සම්බන්ධව ඔබට කිසිඳු මූලික දැනුමක් අවශ්‍ය නොවීම. ▫️ පන්ති කාමරය තුලදී කේක් සැදීම (Cake Baking) සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නොමිලේ ලබා දීම. ▫️සෑම සිසුවෙකුටම තනි තනිව අවධානය යොදා ඉගැන්වීම. ▫️දැනුමෙන් පොහොසත්, වෘත්තීය මට්ටමේ සුදුසුකම් හා අත්දැකීම්ලත් ගුරුවරියක්‌ විසින් මෙහෙයවීම. ▫️ස්ථීර ආයතනයක් හා රජයේ පිළිගත් ලියාපදිංචි ආයතනයක් වීම. ▫️බලන්ගොඩ නගරයේ ඔබට පහසු දුරින්ම අප ආයතනය පිහිටා තිබීම. ▫️නිස්කලංක වටපිටාවක් සමඟ සුවපහසු පන්ති කාමරය. ▫️කේක් පාඨමාලාවට අමතරව, කේක් ව්‍යාපාර කළමනාකරණ පාඨමාලාවක් නොමිලේම ඔබට ඉගැන්වීම. ▫️පාඨමාලාව අවසානයේ රජයේ පිළිගත් වටිනා සහතිකපතක් පිරිනැමීම. ▫️පාඨමාලා ගාස්තුවට අමතරව වෙනත් කිසිදු මුදලක් අය නොකිරීම. ▫️වාරික වශයෙන් ඔබට පහසුවෙන්ම ගෙවීමට හැකි වීම. ▫️පාඨමාලාව අවසන් වූ පසුත් ඔබ වෙනුවෙන් ඕනෑම වෙලාවක සම්බන්ධතාවය පවත්වාගෙන යාම. ✨එන්න වගකීමක් ඇතුව, හරිම දේ, හරිම තැනින් ඉගෙනගෙන වෘත්තීය මට්ටමේ කේක් ශිල්පියෙකු වන්න..👩🏼‍🍳👨‍🍳 එසේත් නැතිනම් ස්වයං රැකියාවක් ලෙස හෝ ඔබගේ පවුලේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුංචි ව්‍යාපාරයක් ආරම්භ කරන්න, හරිම තැනින් ඉගෙනගන්න..❤️ 📞 වැඩිදුර විස්තර සඳහා..., 077 1748832 - දුරකථන අංකය හෝ වට්ස්ඇප් මඟින් 077 1728832 අපව සම්බන්ධ කරගන්න..💕 New Way Cakes & Academy (New Way Foods) By Sajani Wijesinghe Professional Cake Decorater | NVQ Level 4 Professional Sugar Flower Artist Diploma Holder | Cake Baking, Royal Icing & Wedding Cake Structures


නිව්වේ நிவ் வெ புட்ஸ் NEW WAY CAKES ACADEMY by SAJANI WIJESINGHE _ DORAWELA,BALANGODA, SRI LANKA.
"New Way Cakes & Academy, අලුත් පාර ( තුරු උයන ඉදිරිපිට ), බලන්ගොඩ" 🧁 ඔයාගේ Cake Journey එක පටන් ගන්න ඔයාලා ඇයි අපිව තෝරගන්න ඕනි....?? ▫️ 100% ප්‍රායෝගික පුහුණුව සමඟින් නිවැරදි දැනුම හා නවීන ශිල්පීය ක්‍රමයන්ගෙන් ඉගැන්වීම. ▫️ කේක් සම්බන්ධව ඔබට කිසිඳු මූලික දැනුමක් අවශ්‍ය නොවීම. ▫️ පන්ති කාමරය තුලදී කේක් සැදීම (Cake Baking) සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නොමිලේ ලබා දීම. ▫️සෑම සිසුවෙකුටම තනි තනිව අවධානය යොදා ඉගැන්වීම. ▫️දැනුමෙන් පොහොසත්, වෘත්තීය මට්ටමේ සුදුසුකම් හා අත්දැකීම්ලත් ගුරුවරියක්‌ විසින් මෙහෙයවීම. ▫️ස්ථීර ආයතනයක් හා රජයේ පිළිගත් ලියාපදිංචි ආයතනයක් වීම. ▫️බලන්ගොඩ නගරයේ ඔබට පහසු දුරින්ම අප ආයතනය පිහිටා තිබීම. ▫️නිස්කලංක වටපිටාවක් සමඟ සුවපහසු පන්ති කාමරය. ▫️කේක් පාඨමාලාවට අමතරව, කේක් ව්‍යාපාර කළමනාකරණ පාඨමාලාවක් නොමිලේම ඔබට ඉගැන්වීම. ▫️පාඨමාලාව අවසානයේ රජයේ පිළිගත් වටිනා සහතිකපතක් පිරිනැමීම. ▫️පාඨමාලා ගාස්තුවට අමතරව වෙනත් කිසිදු මුදලක් අය නොකිරීම. ▫️වාරික වශයෙන් ඔබට පහසුවෙන්ම ගෙවීමට හැකි වීම. ▫️පාඨමාලාව අවසන් වූ පසුත් ඔබ වෙනුවෙන් ඕනෑම වෙලාවක සම්බන්ධතාවය පවත්වාගෙන යාම. ✨එන්න වගකීමක් ඇතුව, හරිම දේ, හරිම තැනින් ඉගෙනගෙන වෘත්තීය මට්ටමේ කේක් ශිල්පියෙකු වන්න..👩🏼‍🍳👨‍🍳 එසේත් නැතිනම් ස්වයං රැකියාවක් ලෙස හෝ ඔබගේ පවුලේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුංචි ව්‍යාපාරයක් ආරම්භ කරන්න, හරිම තැනින් ඉගෙනගන්න..❤️ 📞 වැඩිදුර විස්තර සඳහා..., 077 1748832 - දුරකථන අංකය හෝ වට්ස්ඇප් මඟින් 077 1728832 අපව සම්බන්ධ කරගන්න..💕
New Way Cakes & Academy (New Way Foods) By Sajani Wijesinghe Professional Cake Decorater | NVQ Level 4 Professional Sugar Flower Artist
Diploma Holder | Cake Baking, Royal Icing & Wedding Cake Structures